Showing 1 - 3 of 3 ads
![mazda-bongo-brawny-1999-trucks-for-sale-in-gampaha](/img.web/UserImage/230421093451/thumb_84c3a01541094bd46d804ecc01d443773963c221d513d8a525fc303aa5471ff3.jpg)
Mazda Bongo Brawny - 1999
Rs.2,600,000
Location: Negombo, Gampaha
Fuel : Diesel
Mileage: 210000 km
Type: Used Trucks
මැස්ඩා බොංගෝ ලොරි රථය HU කාණ්ඩය 1999.A-C පවර් ශටර්,පවර් මිරර්.දිග අඩි 10 1/2.ඔරිජිනල් ප්ලේන්ට්.රු.2600,000.බස්නාහිර පළාත තුළ නගරයක් මැද බිම් මහලක පොඩි කඩ කාමරයක් හෝ ඉඩමක් සහිත නිවසකට හුවමාරුවට දෙනු ඇත.
![mazda-titan-1999-trucks-for-sale-in-gampaha](/img.web/UserImage/230124235725/thumb_ae6503a5786f008a21279af28616839bd98218c2f346e4a96578d6e3d7d8be98.jpg)
Mazda TITAN - 1999
Rs.3,000,000
Location: Kadawatha, Gampaha
Fuel : Diesel
Mileage: 80000 km
Type: Used Trucks
එන්ජිම, චැසිය, දුනු ඉස්තරම්ම තත්වයේ ඇත. 100%
පවර් ස්ටියරින්
පටු මුණ,
ඔරිජිනල් ඩීසල් ටැංකි 2
ටයර් 70%
ශක්තිමත් Box චැසි නිසා කුඩා බූම් එකක් හෝ කැරියර් තට්ටුවක් සවි කිරීමට අපේක්ෂා කරන අයෙකුට ඉතාමත් සුදුසු වේ.
මිල ගනන් සාකච්චා කර ගත හැක
බ්‍රෝකර්වරුන් නම් අමතන්නම එපා....
![mazda-bongo-lorry-2016-trucks-for-sale-in-gampaha](/img.web/UserImage/221012092023/thumb_7d963c6a84d29710e97e16e040e7eda5cff7d052e477583a3daa2f18d9b0ee46.jpg)
Mazda Bongo Lorry - 2016
Rs.5,250,000
Location: Kadawatha, Gampaha
Fuel : Petrol
Mileage: 87000 km
Type: Used Trucks
Engine Capacity: 1800 cc
Registered Year: 2019
Options: Power Shutters, Air conditioning, Power Steering