Showing 1 - 2 of 2 ads

Nissan Caravan VRG - 1983
Rs.350,000
Location: Polonnaruwa, Polonnaruwa
Fuel : Diesel
Mileage: 0 km
Type: Used Vans
Nissan Caravan VRG
නිශ්පාදනය 1983
4 Doors
Flat Roof
Manual
Diesel
Engine : SD 22
Note : වහානේ පොත නැති වෙලා ට්‍රාන්සර් පේපර් අයිඩින්ටි කොපි බුක් කොපි සියල්ල තියෙනවා අවශ්‍ය නම් ඩුප්ලිකේට් පොත හදාගන්න පුලුවන්
බොඩියේ වැඩ ටිකක් තියෙනවා
එන්ජින් එක 100%
ගියර් බොක්ස් 100% ඕන දුරක් පැදන් යන්න ගැරන්ට් කරලා දෙන්න පුලුවන්
දැනටත් වහානේ දුවනවා..
ටයර් 50%
රිම් 90%
තට්ටුවේ චැසියේ දිරුම් නෑ..
ශීට් පේලි 4 ශීට් ඩැමේජ් වෙලා ඉරිලා කැඩිලා නෑ
බැටරි එක නෑ
වෙන කියන්න අඩුපාඩු නම් නෑ ඇවිල්ලා බලන්න ගනන් කතාකරගමු
මගේ මිල 3.50 ඔයාලට වටින මිලක් තියෙනවා නම් කියන්න දෙන්න පුලුවන්නම් දෙන්නම්..

Nissan Vaneet - 1999
Rs.4,000,000
Location: Kaduruwela, Polonnaruwa
Fuel : Diesel
Mileage: 150000 km
Type: Used Vans
AIR CONDITION
POWER STEERING
DIESEL
ADJESTABLE SEATS
FLATROOF
ALLOY WHEEL