Isuzu ELF - 1982

For sale by M... 07 Apr 05:07 AM Horana, Kalutara , Ad ID: 340573

Rs 875,000

Negotiable

Isuzu Elf අළුත් , පළල් මූන, උස්සන මූන දිග 14 1/2 තහඩුව සහිත තට්ටුව 4BE1 ඇන්ජිම ,අළුත්ම Isuzu බඩු දමා රෙපෙයාර් කර ඇත. A/C ලෝවර් වැඩ කොටපොල්ල ජියර් ටයර් , බැටරි අළුත් ඇතුලත පිටත හොදම තත්වයේ 100% හොදම තත්වයේ වාහනයක් සොයන්නෙකුට... ඉක්මනින්ම විකිනේ...

Brand: Isuzu

Model year: 1982

Condition: Used

Transmission: Manual

Model: Isuzu ELF

Fuel type: Diesel

Mileage: 250000 km

sss