Nissan Ad wagon y10 - 1991

For sale by Dammika 26 Sep 07:00 PM Malabe, Colombo , Ad ID: 371685

Rs 1,750,000

Negotiable

4 weel වාහනයක් වන අතර මෙය ඇනවුම් කර ලංකාවට ලබා ගත් වාහනයකි.full time 4weel නොවන අතර 4 weel යෙදූ විට පමණක් කියාත්මක කරනු ඇත. පෙට්‍රල් ලීටර් 16ක් කරයි. රතයේ ඇලෝවීල් ඇති අතර 14 ඇලෝවීල් යොදා ඇත.රතයෙ උස 4 weel රතයට උචිත වන තත්වයේ ඇත. රතය original පොත්පත්, වාහන බලපත්‍ර, දුන් සහතික සියල්ල අලුත් කර ඇත.engine 100%, body 100% running 100% කදු සහිත සහ දුර ගමන් වලට උචිත වේ. වාහනයේ අමතර කොටස් ඇත.

Brand: Nissan

Model year: 1991

Condition: Used

Transmission: Manual

Model: Nissan Ad wagon y10

Fuel type: Petrol

Mileage: 100000 km