Nissan D21 - 1985

For sale by Thanushka Fernando 10 Sep 06:35 AM Maharagama, Colombo , Ad ID: 370687

Rs 2,000,000

Negotiable

Nissan D21 Y720 චැසිය SD25 එන්ජිම -අලුත් ජියර් බොක්ස් - අලුත් 4 වීල් පවර් ස්ටියරීන් ගෙදරක පෞද්ගලිකව භාවිතා කරයි බොඩියේ දිරුම් කිහිපයක් ඇත. වීදේශ ගතවීමට අවශ්‍යතාවය සදහා විකුණයි . වැඩී විස්තර දුරකතනයෙන් විමසන්න.

Brand: Nissan

Model year: 1985

Condition: Used

Transmission: Manual

Model: Nissan D21

Fuel type: Diesel

Mileage: 350000 km