Bus For Hire - Luxury AC 28 Seater

For rent by Kasun 18 Apr 09:25 PM Angoda, Colombo , Ad ID: 82862

Rs 180 per day

Bus for Hire Special package for long trip ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සදහා සුවපහසු Bus රථ සදහා අප අමතන්න, වන්දනා ගමන් , විනෝද චාරිකා, වෙඩින් හයර්, හදිසි ගමන් වැනි ඔබගේ සියලුම ගමන් අවශ්‍යතාවන් සඳහා ආසන 14 , 21 , 28 සහ ආසන 35 සුඛෝපභෝගී රථ # විශ්වාසනීය,සුහදශීලී සහ පළපුරුදු රියදුරු මඩුල්ලක් # දුර ප්‍රමාණයට පමණක් අයකිරීම් # නියමිත වෙලාවට සහ කාර්යක්ෂම සේවය # සුව පහසු ආසන සමගින් ඉතා හොද තත්වයේ වාහන Facilities - Cool Box - Experienced Driver - TV with DVD Player (USB Available) - Adjustable Seats with Seat Belts - Full A/C with Line Air Conditioning - Stereo Sound System with Mic - Original Curtaining - Auto Door - 24 Hour Service Insurance Coverage per Passenger (Fully Insured) Rs 500000.00/= and many more. Well, Experience driver provided. Available for all your travel needs-round trips-drop offs-wedding hires etc. සැ.යු. ඉහත සදහන් සියලුම වාහන අප ආයතනය හා සම්බන්ධ වාහන බැවින්. ඔබ කලින් වෙන් කර ගන්නා ලද වාහනයම ඔබගේ ගමන සදහා ලබා ගත හැක. අප රටේ පවතින තත්වය මත රුපියල් 100ට බස් රතයක් දාවනය කල නොහැක. එම නිසා දුරකතන ඇමතුමක් ලබාදී මිල ගනන් දැනගන්න කාරුනික වන්න, වංචනිකයන්ට අසු නොවන්න, අවසාන මොහොතේ වාහන වෙනස් කර ඔබව අපහසුතාවට පත් කරනු නොලැබේ. සියලුම සෞඛ්‍ය ආරක්ශිත ක්‍රමවේදයන්ට අනුව සේවාව සිදු කරනු ලබයි. සියලුම ෆොටෝස් සහ අන්තර්ගතයන් සත්‍ය තොරතුරු වන අතර සැගවුණු මිල වෙනස් වීම් නැත.

Type: Buses