Minu Warsha Motors

මිනු වර්ෂා මෝටර්ස් No. 446/3 , හයිලෙවල් පාර, මාකුඹුර, කොට්ටාව.

ලියා පදිංචි යතුරු පැදි වෙලද පොලේ පෙරලි කරු මිනු වර්ෂා මෝටර්ස් මහා යතුරු පැදි පොල. ඔබට අවශ්‍යය සියලුම Bajaj , TVS , Hero Honda , යතුරු පැදි ඉතා සාධාරන මිලකට ලබා ගැනීමට යා යුතු එකම තැන, ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට අවම ලිය කියවිලි සහ අඩුම පොලිය මත ෆිනැන්ස් පහසුකම් එවලේම ලබා දෙන එකම තැන. ඔබගේ ඕනෑම පාවිච්චි කරන ලද යතුරු පැදියක් අපට දී YAMAHA වර්ගයේ ඔනෑම අලුත් යතුරු පැදියක් අදම රැගෙන යන්න. පැමින වෙනස වටහා ගන්න. සෑම යතුරු පැදියක් සදහාම හිස් ආවරනයක් හා සර්විස් එකක් නොමිලේ. මිනු වර්ෂා මෝටර්ස් 446/3 , හයිලෙවල් පාර , මාකුඹුර , කොට්ටාව.