Suwani Motors

554, Galle Road, Rawathawatta, Moratuwa.

ඔබගේ අතේ ඇති මුදලට යතුරු පැදි කාන්තා සහ පිරිමි යතුරු පැදි අප ආයතනයෙන් ලබා ගත හැක. පහසු ගෙවීමේ ක්‍රමයට එවේලේම යතුරු පැදිය ඔබ අතට ලබාදෙන සුවනි මෝටර්ස් වෙත පිය නගන්න. ජාතික හැදුනුම් පත රැගෙන එන්න ඔබ මිලදී ගන්නා සැම යතුරු පැදියක් සදහාම ලියාපදිංචිය නොමිලේ නව මාදිලි රැසකින් ඔබ වෙතට නැවත විකිනීමේ මිළ සේවා සහ අමතර කොටස් ජාලය සිත් ගන්නා සුළු මේනුව අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව