malshan rent a car

No 34, 4th Lane, Kendahenawatta, Pannipitiya

සියලුම වර්ගයේ මෝටර් රථ කුලියට ලබා දීම. ඔබගේ අවශ්‍යතාව දින 7ට වඩා නම් අපිට කතා කරන්න. 🚗 🚗🚗🚖🚕️🚖🚗🚗🚗🚖🚕️🚖🚗🚗🚗 අවම ලියකියවිලි 01)ජාතික හැදුනුම්පතේ පිටපතක් 02)රියදුරු බලපත්‍රයේ පිටපතක් 03)පදිංචිය තහාවුරු කිරීම සදහා බිල්පතක් 04)සාක්ෂි කරුගේ ජාතික හැදුනුම්පතේ පිටපතක් 🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘 Covid-19 වසංගතය හේතුවෙන් නිවසට ගෙනැවිත් වාහන ලබා දීම සීමා කර ඇති බැවින් වාහාන ලබා ගැනීමට ඉහත සදහාන් ලියකියවිලි සමග අප ආයතනයට පැමිණෙන්න. අප ආයතනය විසින් රජයේ උපදෙස් පිලිපදිමින් 01-අප ආයතනය සතුව ඇති සියලුම වාහන එක් ගමන් වාරයක් අවසානයේම විෂබීජහරණය සිදු කිරීම. 02-පුද්ගල දුරස්භාවය ආරක්ෂා කරමින් ඔබට වාහනය ලබා දීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව ඔබට විශ්වාසයෙන් යුතුව වාහන ලබ ගැනීමට හැකියාව ඇත. ඊට අමතරව *අවම නැවත ගෙවීමේ තැන්පතු මුදල *අමතර භාවිතා කරන කිලෝමීටර් සදහා රු.20 *සහානදායීම මාසික වාරිකය. *පැය 24 සදහා පාරිභෝගික ඇමතුම් සේවාව අදම ඔබේ වාහනය වෙන් කරවා ගන්න. වැඩි විස්තර සදහා www.malshanrentacar.com වෙත පිවිසෙන්න MALSHAN RENT A CAR Providing the best and quality vehicles for you need and according to the customer's requirement OUR SERVICES 👍🏻 Delivery can be arranged 👍🏻 Excellent customer care service 👍🏻 maintained vehicles (interior and exterior) 👍🏻 Flexible terms and conditions. 👍🏻 Special discounts for loyal customers. TO RENT A CAR U NEED # Valid Driver License # Valid Passport or ID # Billing Proof # Security Deposit ( Depends on rental period ) # Upfront Payment For Planed Rental Period