වාහන කුලියට අවශ්‍ය කර තිබේ,

Wanted ad by eroshi fernando 29 Nov 11:27 AM Battaramulla, Colombo , Ad ID: 30353

වාහන කුලියට අවශ්‍ය කර තිබේ, # රජයේ ලියාපදිංචි අන්කය W/94213. # මාසිකව රුපියල් 50,000/= දක්වා වෙලදපල උපරිම ගෙවීම් . # අවම මාසික ධාවනය. # නියමිත දිනයේදී මුදල් ගෙවීම්. # පූර්න කල්බදු කුලී රක්ශන ආවරනයක් ඔබ විසින් වාහනය සදහා අනිවාර්යයෙන් ලබාදිය යුතුය. # වාහනයේ වර්තමාන අයිතිකරු හෝ පරම අයිතිකරුගේ වාහන පමනක් ලබාදීම සදහා විමසන්න. # ලීසින් හිරවුනු වාහන සදහාත් හොද අවස්තාවක්. # ලීසින් හිරවුනු වාහන සදහා සහනදායි ගිවිසුම් පිලිබදව සාකච්චා කිරීමට අවශ්‍ය නීතිඥ උපදෙස් නොමිලේ . # ලීසින් ගෙවා ගැනීමට නොහැකි වාහන සදහාදායි කොන්දේසි මත පොලිය ගෙවා ගැනීමට වාහන කුලිය කලින් ලබාදීම් (කොන්දේසි සහිතයි ) වැඩි විස්තර සදහා පැමින් හෝ දුරකතනයෙන් විමසීම් සදහා 0718246335 www.rentacar.lk 1068/A කුමාරගේවත්ත බත්තරමුල්ල .