Toyota CR36 TOWNACE GL MODEL 4X4 LOTTO - 2012

For sale by manjula silva 10 Feb 05:17 AM Battaramulla, Colombo , Ad ID: 355197

Rs best offer

Negotiable

ලංකාවේ තිබෙන අංක එකේ වෑන් රථය මෙය වන අතර මෙය තවමත් ලංකාවේ භාවිතයට ගෙන නොExමැත. lotto townace GL මාදිලියේ 4x4 වෑන් රථයක් වන මෙය ජපානයේ පමණක් භාවිතා කළ කිලෝමීටර් ප්‍රමාණය එක්ලක්ෂ හාරදාහක් වේ. PC-9××× අංකය යටතේ ලංකාවේ ලියාපදිංචි කළ ද වාහනය ලියා පදිංචි නොකල තත්වයේම පවතී. සුළු දිරුම් කීපයක් ඇතිමුත් මෙහි යාන්ත්‍රික පැත්ත සීයට සීයක්ම හොඳ තත්වයේ ඇත. පින්තාරු කිරීමට සහ ටින්කරින් කිරීමට රුපියල් ලක්ෂ 3.50 මුදලක් අඩු කරනු ලබන අතර ලක්ෂ 49.50 ක මුදලකට විකිණීමට බලාපොරොත්තු වෙමි. ගෙවිය යුතු මුදල ලක්ෂ 46 ක් පමණි. මෙහි නිෂ්පාදන වර්ෂය 1994. මෙවැනි තත්වයක ඇති ලංකාවේ එකම වෑන් රථය මෙය වේ.

Brand: Toyota

Model year: 2012

Condition: Reconditioned

Transmission: Manual

Model: Toyota CR36 TOWNACE GL MODEL 4X4 LOTTO

Fuel type: Diesel

Mileage: 104000 km